,

ගංවතුරට යටවූ වාහනවලට මෙහෙම කරන්න : Video


ජල ගැලීම් හේතුවෙන් මෝටර් රථයක එන්ජිම වතුරෙන් යටවී ඇත්නම් නොඑසේනම් එංජිම ඇතුලට ජලය යන මට්ටමට ජලයෙන් යටවී ඇත්නම් කිසිම අවස්ථාවක එංජිම පණගැන්වීමට උත්සාහ නොකරන්නැයි Automobile උපදේශක ඉංජිනේරු ලාල් අලවත්ත මහතා කියා සිටියේය.

වතුරට යටවූ මෝටර් රථ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ඒ මහතා මේ බව පැවසුවේය.

එසේම ඒ මහතා අපහසුතාවයට පත්ව සිටින ජනතාවට දුරකථන අංක 0777 229714 ඔස්සේ නොමිලේ උපදෙස් ලබාදීමටද අප කළ ඉල්ලිමකට අනුව එකඟවිය.

ගංවතුරට අසුවූ මෝටර් රථ සම්බන්ධයෙන් මේ උපදෙස් පිළිපදින ලෙසද අලවත්ත මහතා ඉල්ලීමක් කළේය.

උපදෙස් පහත වීඩියෝවේ,

0 comments:

Post a Comment