, , ,

ඔලිම්පික් වෙනුවෙන් දරුවන්ගේ ළමාවිය නැතිකරන චීනය : Video


අවුරුදු 4කට සැරයක් පැවැත්වෙන ඔලිම්පික් ක්‍‍්‍රීඩා උළෙල මෙවර ආරම්භ වෙන්න තව තිබෙන්නේ ඉතාම සුළු දවසකි.

මේ ක්‍‍්‍රීඩා උලෙළට එක්වෙන රටවල් අතරින් චීනය ගැන හුගක් අයගේ දැඩි අවධානය යොමු වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි තරග වෙනස් කරන්න පුළුවන් ක්‍‍්‍රීඩක ක්‍‍්‍රීඩිකාවන් හුගදෙනෙක් චීන ධජය යටතේ තරග කිරීම නිසයි.

2008 අවුරුද්දේ ඔලිම්පික් තරගාවලියේ සත්කාරකත්වය දරපු චීනය පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට සසමත්වුණා.

තමන්ගේ ක්‍‍්‍රීඩා කෞශල්‍යය ලොවට විදහා දැක්වීමට කුළල්කන චීනය ඊට වෙහෙසෙන්නෙ සුළුපටු විදිහට නෙමෙයි.

තමන්ගේ රටේ ක්‍‍්‍රීඩක ක්‍‍්‍රීඩිකාවන් පොඩි කාලේ ඉදලා ඔලිම්පික් පදක්කම් ලාභියෙක් බවට පත්කිරීමට එයාලට ලබාදෙන දැඩි කායික වගේම මානසික වෙහෙසකාරි ක්‍‍්‍රියාමාර්ග ගැන මීට කළිනුත් දැඩි කතාබහට ලක්වුණා.

ඒකට සාක්ෂි විදිහට ඔවුන් කුඩා ළමයින්ට ලබාදෙන දැඩි කායික වගේම මානසික වෙහෙසකාරි පුහුණුවීම් වල ඡුුායාරූප කිහිපයක් පහතින බලන්න.

ඒ ඡුායාරූප බලන්න කළින් තව දෙයක් හිතලා බලන්න මෙයාලා තමන්ගේ රටේ දරු පරපුරේ අනාගතයට හිමි සුන්දර ළමා කාලය සහිත පාසල් අධ්‍යාපනයට කරන විනාශය.

වීඩියෝව මෙතනින්,

0 comments:

Post a Comment