, , ,

නිරුවතින් බයිසිකල් පැදලා : Video


නිරුවතින් බයිසිකල් පැදීමේ උත්සවයක් පසුගිය දිනක ඔස්ට‍්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී පවත්වා තිබෙනවා.මේ උත්සවයට විශාල පිරිසක් සහභාගී වී ඇති බවයි විදෙස් තොරතුරු වාර්තා කළේ.

හිසට පළදින ආවරණය පමණක් සහිතව කිසිම ඇඳුමක් නොමැතිව නිරුවතින් මෙය සිදුකරන අතර මිනිසුන්ගේ ශරීරයේ බලය පෙන්වන්න සහ ස්වභාවධර්මයා ආරක්ෂා කරගැනීම මෙහි අරමුණ බවයි පෙන්වා දෙන්නේ.

ලෝකයේ නිරුවතින් සිදුකරන විශාලම විරෝධතාව මෙය බවයි වාර්තා වන්නේ.ඔස්ට‍්‍රේලියාවේ අයට මෙය පුදුමයක් නොවුණත් ඉන්දියාවට මෙය පුදුමයක් වී තිබෙන්නේ ඉන්දියාවේ තරුණියක් මෙවර පළමු වතාවට නිරුවතින් බයිසිකල් පැදීමේ වැඩසටහනට එක්වීමයි.

මේ නිසා ඉන්දියාවේ ජනතාව මේ තරුණියට සංස්කෘතිය විනාශ කරන බව පවසමින් අපහාස කරන බවද වාර්තා වනවා.

0 comments:

Post a Comment