,

"මේ ආදරයයි" ඉෂිතගේ Wedding Pre - Shoot (Photos)



ලනක්වේ අතිශය ජනාදරයට පාත්‍ර වූ "මේ ආදරයයි" ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය වන "ඉෂිතා " යුග දිවියට පිවිසෙන්නට නියමිත බව SHII GOSSIP  වාර්තා විය.

ඉන්දියාවේ ජනප්‍රිය නිලියක් වන ඉෂිත නැත්නම්  දීව්‍යංකා ට්‍රිපතිගේ අතිනත ගැනීමට වාසනාව හිමි වුයේ ද "මේ ආදරයයි" ටෙලි නාට්‍යයේම රගපාන නළුවෙකු සමගය.ඔහු විවේක් දහියාය.

  දීව්‍යංකා හා විවේක්ගේ Pre Shoot එකේ හා මෙහෙන්දි ගෑමේ උත්සවයේ  චායාරුප,































0 comments:

Post a Comment