gossip,
Hemal Ranasinghe,
piumi hansamali,
She,
Shii Gossip
“මම මේ රූ රැජන තරගෙට පස්සේ උදයකාන්ත අයියා අධ්යක්ෂණය කරන මං රඟපාන මුල්ම ෆිල්ම් එකට ලෑස්ති වෙනවනේ. ඒකේ මගෙ පෙම්වතා හේමාල්.” එහෙම කියන්නේ පියුමි හංසමාලි.
පියුමි පුවත්පතකට කළ ඒ ප්රකාශය ඇත්තක් ද?.
හේමාල් රණසිංහ කිව්වා ඒ චිත්රපටයේ තමන් රඟ නොපාන බව.
මේ චිත්රපටය අධ්යක්ෂණය කරන උදයකාන්ත වර්ණසූරියත් අපට කිව්වේ පියුමි හංසමාලිට වැරදීමක් වී ඇති බවයි.
“මගෙ පෙම්වතා හේමාල්” පියුමි – “ඒක වැරදීමක් ” හේමාල්
12:50:00 AM
No Comments
“මම මේ රූ රැජන තරගෙට පස්සේ උදයකාන්ත අයියා අධ්යක්ෂණය කරන මං රඟපාන මුල්ම ෆිල්ම් එකට ලෑස්ති වෙනවනේ. ඒකේ මගෙ පෙම්වතා හේමාල්.” එහෙම කියන්නේ පියුමි හංසමාලි.
පියුමි පුවත්පතකට කළ ඒ ප්රකාශය ඇත්තක් ද?.
හේමාල් රණසිංහ කිව්වා ඒ චිත්රපටයේ තමන් රඟ නොපාන බව.
මේ චිත්රපටය අධ්යක්ෂණය කරන උදයකාන්ත වර්ණසූරියත් අපට කිව්වේ පියුමි හංසමාලිට වැරදීමක් වී ඇති බවයි.
0 comments:
Post a Comment